Powered by දහම් විල
අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් රචිත පොත්
ග්රන්ථ විස්තරය කියවීමෙන් අන්තර්ගතයන් හදුනා ගත හැක.
මෙම පොත් ONLINE කියවන්න
01. ඇස ඇති කල්හි - BTmode
02. අසත්‍යයෙන් සත්‍යයට - BTmode
03. දුකින් මිදීමට දුක දැන දැක ගනිමු - BTmode
04. චේතෝවිමුක්ති - BTmode
05. බුදු නෙතින් දුටු ලොව - BTmode
06. කාමය - BTmode
07. ඵසෙසා එකො අනෙතා - BTmode
08. රෑපයෙන් මිදීම - BTmode
09. සහා වස්ස දස්සන සම්පදාය - BTmode
10. සසර සයුරෙන් එතෙර වන්නට - BTmode
11. දුකින් මිදීම සඳහා අප්රමාදී වෙමු - BTmode
12. නිවන් දැකීමට නම් - BTmode
13. What is seen is not what it is - BTmode
14. Beyond From - BTmode
15. ධම්ම චක්ඛුං උදපාදි - BTmode
16. නිමිති ලෝකය 2 - BTmode
සසර සයුරෙන් එතෙර වන්නට - BTmode (සම්මා දිට්ඨි සූත්‍රය)
2011 වර්ෂයේ දී ශ්‍රීලංකාවේ බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ විකාශය වූ පුජ්‍යපාද මාන්කඩවල සුදස්සන හිමියන්ගේ සම්මාදිට්ඨි සූත්‍ර දේශනා 16 ක් ඇසුරෙන් සකස් කරන ලද මෙම පොතෙහි දිට්ඨි සම්පන්න වීමට උපකාර වන පරියාය දහසයක් ඇතුලත් කර ඇත. බෞද්ධ දර්ශනය තුල බහුලව යෙදෙන, වර්තමානයේ බොහෝ විට වරදවා භාවිතා වන සංකල්ප බොහොමයක් සරල උදාහරණ අනුසාරයෙන් මෙම පොතෙහි විස්තර කර ඇති බැවින් අවධානයෙන් යුත්තව කියවීමෙන් ඉමහත් ප්‍රයෝජනයක් ලබාගත හැකි බව අපගේ හැඟීමයි. පිරිසිදු ධර්ම දානයක් ලෙස පොත බෙදා දීම සඳහා දැනට මුද්‍රණය සඳහා භාර දී ඇත. ඔබගේ නෑ හිතමිතුරන් අතර නොමිලයේ බෙදාහැරීමට අවශ්‍ය නම් පැමිණ හෝ තැපෑලෙන් රු. 110/- ක මුද්දර සහිත ලිපියක් එවීමෙන් ලබාගත හැකිය. පිටු 275 ක් සහිත මෙහි එක් පිටපතක් සඳහා වියදම රු. 97/- කි.
ලිපිනය: නිවන් මග, 595/5, රොමියෙල් මාවත, පනාගොඩ, හෝමාගම.
Path to Nirvana - නිවන් මාර්ගය